Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොලඹ ජාතික රෝහලේ හෙද නිලධාරීන් ඇතුලු කාර්යමණ්ඩලය බරපතල අවදානමකට මුහුණ දී ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.

ඒ, කොවිඩ් රෝගීන් හඳුනාගැනීමේ ඇන්ටිජන් පරික්ෂණ ඇණහිටීමත්, ශල්‍ය මුව ආවරණ හිඟයක් පැවතීම හේතුවෙන්.

මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම නිලධාරීන් රජයෙන් ඉල්ලා සිටී.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *