Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මාලිගාවත්ත, ඇපල්වත්ත නිවාස සංකීර්ණය අසල සඟවා තිබූ හෙරෝයින් කිලෝ 22ක් ගැන තොරතුරු හෙළිවීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මාකඳුරේ මධුෂ් සමග එම ස්ථානයට ගොස් තිබේ.

එහිදී මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් වෙඩි තබා ඇත.

ඉන් අනතුරුව ඇති වූ වෙඩි හුවමාරුවෙන් මාකඳුරේ මධූෂ්ට සහ CCD නිලධාරීයෙකුට වෙඩි වැදී තිබේ.

ඉන් මාකඳුරේ මධූෂ් මරණයට පත්වී තිබේ.

වෙඩි හුවමාරුව ඇතිවූ මාලිගාවත්ත මත්ද්‍රව්‍ය මෙහෙයුමේදී හෙරොයින් 22Kg, පිස්තෝල 02ක් සොයා ගැනේ. තුවාල ලැබු පොලිස් නිලධාරියෙකු රෝහල් ගත කර තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *