Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සමඟ සැකකරුවෙකු පිළියන්දල – මඩපාත, බටුවන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබී හෙරොයින් කිලෝ 3යි ග්‍රෑම් 250කට අධික ප්‍රමාණයක් සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ යතුරුපැදියකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටින අවස්ථාවකදීය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *