Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු මොරගහහේන, වත්තෙකඩේ හන්දිය පදිංචිකරුවෙකුට කොවිඩ් වසංගතය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර, මෙම නව ආසාදිතයා සොයාගැනීමත් සමඟ මොරගහහේන ප්‍රදේශයේ ඔහු ආ ගිය බව පැවසෙන වෙළඳසැල් තුනක් වසාදැමීමට හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන ඇත.

මෙලෙස වසාදමා ඇත්තේ මොරගහහේන, ගොරොක්ගස් හන්දිය හා ඔලබොඩුව ප්‍රදේශයන්හි පිහිටි වෙළඳසැල් තුනකි.

එසේම ආසාදිතයා සමීපව ඇසුරුකළ පවුල් තුනක සාමාජිකයින්ද ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *