Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අම්පාර, සමන්තුරේ ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් (කසිප්පු) පෙරමින් සිටිය දී මත්පැන් බැරලයක් පුපුරායෑමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

එම අනතුරින් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

මෙලෙස බැරලය පුපුරායෑමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 53 හැවිරිදි මල්වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙක්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *