Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ළමුන් අතර වෛරසය පැතිර යෑම පසුගිය සතියේ වේගවත්ව ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කොවිඩ් ප්‍රතිකර මධ්‍යස්ථානයක් වන හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් පැවැසූ බව රාජ්‍ය අමාත්‍,ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

හෝමාගම මූලික රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව සිය ෆේස් බුක් පිටුවෙන් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

නිධන්ගත රෝගාබාධවලින් පෙලෙන කොවිඩ්-19 වැළඳුනු රෝගීන් බහුතරයක් හෝමාගම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන බවත් ඉහළ යන රෝගීන් ප්‍රමාණය හමුවේ උපරිම සේවයක් ලබා දීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ප්‍රශංසනීය සේවයක් ඉටු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *