Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ෆේස්බුක් හි අසත්‍ය පුවත් පළ කළ බවට චෝදනා එල්ල වන පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල අපරාධ අංශය මගින් අත්අඩංගුවට තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා යුද හමුදාවේ හිටපු කපිතාන්වරයෙක් වන අතර ඔහු 2005 වසරේදී සේවයෙන් ඉවත් වූවෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ මෙම පුද්ගලයා රජය අපහසුතාවයට පත්වන ලෙස සමාජ ජාල ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකර ඇති බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *