Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල මහල් නිවාස සහ වතු නිවාස ආශ්‍රිත පුද්ගලයින් නිරෝධායන නීති උල්ලංඝණය කරන්නේ දැයි පරීක්ෂා කිරීම සඳහා අද (23) සිට ඩ්‍රෝන මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

මෙම වැඩසටහන විශේෂ කාර්ය බලකාය හා පොලීසිය එක්ව දියත් කර ඇති අතර ඉදිරි දින කිහිපය තීරණාත්මක බැවින් කොවිඩ් -19 වසංගතය පාලනය කර ගැනීමට සියලුදෙනාගේ සහයෝගය අවශ්‍ය බවත්, මහජනතාවට කණ්ඩායම් ලෙස එකතු නොවී තමන්ගේ නිවෙස්වලට වී සිටින ලෙසත් එම මහතා වැඩිදුරටත් දැනුම් දෙයි.

එමෙන්ම නිරෝධායන නීති උල්ලංඝණය කරන අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *