Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

YouTube monetization නිළ වශයෙන් ලංකාවට නිකුත් කරන්න Google සමාගම තීරණය කොට ඇත. පසුගියදා Google සමාගම විසින් YouTube monetization සම්බන්ධව නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව එහි ශ්‍රී ලංකාවත් ඇතුලත් කර තිබීමත් සමග එම අවස්ථාව ශ්‍රී ලංකාවට උදා වී තිබේ.

කෙසේ නමුත් මෙම නිළ තහවුරු කිරීමත් සමඟ ඉදිරියේදී YouTube හරහා උපයා ගත හැකි මුල්‍යමය වටිනාකම වෙනස් වනවාද නැද්ද යන්න පිළිබඳව නම් තවමත් ප්‍රකාශ කිරීමක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *