ඕස්ට්‍රේලියාව ට ජය

0 Min Read

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ ටියුනීසියාව අතර තරගය අද පැවැත්වුණි.

එම තරගය 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය.

Share This Article
Leave a comment