තිරිඟු පිටි මිල පහළට – නව මිල ගණන් මෙන්න !

0 Min Read

සෙරන්ඩිබ් සහ ප්‍රීමා තිරිඟු පිටි මිල අද සිට සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව තිරිඟු පිටි කිලෝවක මිල අද සිට රුපියල් 10කින් පහළ යනු ඇති.

Share This Article
Leave a comment