පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක් !

0 Min Read

මෙම වසරේ තුන්වන පාසල් වාරයේ පළමු අධියර අවසන් කිරීම සහ තුන්වන වාරයේ දෙවන අධියර ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ පළමුවන අධියර අදින් 22 අවසන් වන බවයි එමගින් ප්‍රකාශකර ඇත්තේ.

තුන්වන පාසල් වාරයේ දෙවන අධියර ලබන 2023 වසරේ ජනවාරි 2 වන සඳුදා දිනයෙන් ආරම්භ කෙරෙන බව ද අදාළ නිවේදනයේ සඳහන්.

Share This Article
Leave a comment