ලංකාවේ පුද්ගලයින්ගේ ගංජා භාවිතය ගැන අලුත්ම හෙළිදරව්ව මෙන්න ! 

0 Min Read

මෙරට තුළ වාර්ෂිකව දුම්වැටි, මද්‍යසාර හා මත්ද්‍රව්‍යය භාවිතයට පුද්ගලයින් 40,000කට ආසන්න පිරිසක් යොමු වන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සභාපති ශාක්‍ය නානායක්කාර පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙරට ලක්ෂ 04කට ආසන්න පිරිසක් ගංජා භාවිතයට ‍යොමුව ඇති බවත්, තවත් 120,000කට ආසන්න පිරිසක් හෙරොයින් භාවිතයට පුරුදු වී ඇති බවයි.

Share This Article
Leave a comment