Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පණ්ඩිත් අමරදේවයන්ගේ ආදරණීය බිරිඳ වූ අභාවප්‍රාප්ත විමලා අමරදේව මහත්මියගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී ඊයේ (09) පස්වරුවේදී සිදු කෙරුණා.

86 වැනි වියේ පසු අමරදේව මහත්මිය රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා අභාවප්‍රාප්ත වුවා.

බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදුවූ අවසථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *