Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

2020 අ.පො.ස. උසස් පෙළ ප්‍රතිපල නිකුත් කොට තිබෙනවා.

ප්‍රතිපල පහත සබැඳියෙන් ලබා ගත හැකියි.

https://www.doenets.lk/examresults

එකවර විශාල සිසුන් පිරිසක් වෙබ් අඩවියට පිවීසීම හේතුවෙන් බොහෝ විට වෙබ් අඩවියට ඇතුල් වීමට ඔබට අපහසු විය හැකිය.

එවිට ඔබගේ ජංගම දුරකතනය භාවිතා කිරීමෙන් ප්‍රතිඵල පරීක්ෂා කිරීම සඳහා පහත සඳහන් කෙටි කේතයන් භාවිතා කළ හැකිය. පහත සඳහන් අංක භාවිතා කිරීමෙන් ප්‍රතිඵල පරීක්ෂා කරන්න. ඔබගේ දුරකථන සම්බන්ධතාවය අනුව පහත අංක වලට මේ ආකාරයෙන් කෙටි පණිවිඩයක් යවන්න.

EXAMS [හිස්තැනක්] Index number යොදා Send කරන්න.

මොබිටෙල් 8884
ඩයලොග් 7777
හච් 3926
එයාර්ටෙල් 7545

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *