Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

2020 අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්යය විෂයන් සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනයන් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ එළඹෙන මැයි මස 18 වැනි දා සිට 30 දක්වා එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති තිබෙන බවයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *