මේ වසරේදී පැවැත්වීමට නියමිතව ඇති 2021 වසර සඳහා වන ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය යළි කල් දැමීමක් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙනවා.
ඒ අනුව,
- 5 ශ්‍රේණිය ශිෂත්ව විභාගය – 2022 ජනවාරි මස 22 වන සෙනසුරාදා.
- අ.පො.ස උසස් පෙළ විභාගය 2022 පෙබරවාරි 7 වන සිට මාර්තු මස 05 වනදා දක්වා.
- අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2022 මැයි මස 23 සිට 2022 ජූනි 01 වනදා දක්වා ද පැවැත්වෙනවා.
10 Comments