Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පාසල් වලට සිසුන් තෝරා ගැනීමට හා ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට 2021 පහ ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත් වූ විභාගයේ ප්‍රතිඵල අභියාචනා පරික්ෂා කිරීමෙන් පසුව එහි ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත (www.doents.lk) පිවිසීමෙන් ලබා ගත හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

img 9626

Leave a Reply

Your email address will not be published. Required fields are marked *