මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයින් සඳහා මෙතෙක් විභාග ප්‍රවේශපත්‍ර ලැබී නොමැති නම් විභාග දෙපාරතමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් එය බාගත කිරීමේ හැකියාව පවතින බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ජාතික හැඳුනුම්පත් අංකය හෝ විභාග අංකය ඇතුළත් කිරීමෙන් අදාළ ප්‍රවේශපත්‍රයේ පිටපතක් බාගත කරගත හැකිවේ.
https://onlineexams.gov.lk/eic/index.php/clogin/
