Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

2021 මුදල් වර්ෂයට අදාළ අයවැය වාර්තාව අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අනුව මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙරට 75 වන අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම්.

2021 විසර්ජන කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 06 වනදා ගැසට් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් 20 වනදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව අයවැය වාර්තාව ඉදිරීපත් කිරිම අද පස්වරු 01.40ට පාර්ලිමේන්තුවේදී ආරම්භ වන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා කියා සිටියේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *