Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සිය ඉල්ලීම්වලට විසදුම් නොලැබුණහොත් ලබන 9 වනදා සිට බස් ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස් රථ සංගම් පවසනවා.

සමස්ත ලංකා බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියාසිටියේ පෞද්ගලික බස්රථ කර්මාන්තය සදහා රජය විසින් ලබාදුන් සහන ක්‍රියාත්මක කිරීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැති බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *