Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා වෛරසය ආසාදනය වු අසාදිතයන් වැඩි ප්‍රමාණයක් වාර්තා වු ප්‍රදේශ දෙකකට අද (03) දින සිට නැවත දැනුම් දෙන තුරු සංචරණ සිමා පැනවිමට අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා කටයුතු කර තිබෙනවා.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 15 දෙනෙකු හමු වු ගිනිගත්හේන බ්ලැක්වොටර් වත්ත ඉහල කොටසට සහ කොරෝනා වෛරසය අසාදනය වු අසාදිතයන් 07 දෙනෙකු හමු වු නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අවත් දඩුකැලේ වත්තේ පහල කොටසට මෙසේ සංචරණ සිමා පනවා තිබෙනවා.

Featured image source : AFP

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *