Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කළුබෝවිල ආයතනයේ සේවකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙන බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ හේතුවෙන් යළි දැනුම්දෙනතුරු එම ශාඛාව වසා දමා ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *