බොලිවුඩ් නලු සචින් ජෝෂි මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගියදා අත්අඩංගුවට පත්ව ඇති ඔහු අද(18) දිනය දක්වා එරට ආර්ථික නීති බලාත්මක කිරීම සහ ආර්ථික අපරාධවලට එරෙහිව කටයුතු කිරීම සඳහා වගකිව යුතු නීති බලාත්මක කිරීමේ ආයතනයක් සහ ආර්ථික බුද්ධි ඒජන්සියක් වන Enforcement Directorate (ED) භාරයේ රදවා ඇති බව සදහන්.
සචින් ජෝෂි පසු ගිය ලංකා ප්රිමියර් ලීග් තරඟාවලිය ක්රීඩා කළ දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ හිමිකරු වනවා.