ලොව පළමු වරට කුරුළු උණ මනුෂ්‍යයින්ට සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අනාවරණය කර ගත් බව රුසියාව අද නිවේදනය කර සිටියා.
දකුණු දිග රුසියාවේ ගොවිපොලක පසුගිය දෙසැම්බර් මාසයේදී කුරුළු උණ රෝගය පැතිරී යාමේ සිදුවීමක් වාර්තා වීමෙන් පසු එහි සේවය කරනු ලබන සේවකයින් 07 දෙනෙකු ගේ සාම්පල් ඇසුරෙන් සිදුකළ ජානමය පරීක්ෂණයකින් පසු එලෙස කුරුළු උණ මනුෂයින්ට සම්ප්‍රේෂණය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.