රැකියාවක යෙදවීමේ වයස අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ දමමින් නීතිගත කර ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. තවත් පනත් කිහිපයක වයස් සීමාව සංශෝධනය කිරීමට ද අනුමත වී තිබෙනවා.