Contact Information

Main Street, Colombo, Sri Lanka

WhatsApp & Email

කොවිඩ් – 19 වෛරසයෙන් පීඩා විඳි රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි දැරියක්ව ඉන්දියාවේ රෝහලක් තුළ දී දූෂණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පට්නා වෛද්‍ය විද්‍යාල රෝහලේ කොවිඩ් රෝගීන් සඳහා වෙන් වූ වාට්ටුවක ඇය ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර රෝහලේ ආරක්ෂක නිලධාරියෙක් ඇයව දූෂණය කර ඇති බව සඳහන්.

එම සිදුවීම ජුලි 08 වෙනිදා සිදුව ඇතැයි ඉන්දීය පුවත් සේවා පවසනවා.

දැරිය තමාට සිදු වූ දේ පිළිබඳව “ළමුන් සඳහා වෙන් වූ” දුරකථන මාර්ගයක් ඔස්සේ දැනුම් දී තිබෙනවා.

ඉන් අනතුරුව සැකකාර ආරක්ෂක නිලධාරියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

Source – timesnownews

Share:

1 Comment

  • Ananda Munasinghe, 2020-07-20 @ 12:19 AM Reply

    I do not understand why hospitals need so much of so called security officers who know nothing about what happens in a hospitals .They are complete strangers to the health related issues.Employ more nurses ,attendants and trained health labourers and that security jobs fulfilled by them.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *