Contact Information

Main Street, Colombo, Sri Lanka

WhatsApp & Email

2020 IPL ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.

මෙවර IPL තරගාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි – අබුඩාබි සහ ශාජා යන නගරවලදීයි.

සමාරම්භක තරගය පැවැත්වෙන්නේ පසුගියවර ශූරයන් වූ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සහ අනුශූරයන් වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතරයි.

සමාරම්භක තරගය අබුඩාබි නුවර ශෙයික් සයීඞ් ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් පස්වරු 07:30 ට ආරම්භ වීමට නියමිතයි.

මෙවර තරගාවලියට කණ්ඩායම් 08 ක් සහභාගී වනවා.

ඒ චෙන්නායි සුපර් කිංග්ස්, දිල්ලි කැපිටල්ස්, කිංග්ස් ලෙවන් පංජාබ්, කොල්කටා නයිට් රයිඩර්ස්, මුම්බායි ඉන්ඩියන්ස්, රාජස්ථාන් රෝයල්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ සන්රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩායම් 08 යි.

The first 30 league fixtures of IPL 2020 are headlined by an MI-CSK clash
The final 26 league fixtures of IPL 2020 go on until 3rd November
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *