Contact Information

Main Street, Colombo, Sri Lanka

WhatsApp & Email

හොලිවුඩයේ ස්වර්ණමය යුගයේ ඉතිරිව ඇති අවසන් තාරකාවන්ගෙන් එකක් වන ඔලිවියා ඩි හැවිලන්ඩ් ජිවිතක්ෂයට පත්ව තිඛෙනවා.

ඇය මියයන විට 104 හැවිරිදි වියේ පසුවුණා.

වෘත්තීය ජීවිතය වසර 50 කට වඩා වැඩි කාලයක් තුළ ඩි හැවිලන්ඩ් චිත්‍රපට 50 කට ආසන්න සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබාදී තිඛෙනවා.

ඒ අතුරින් 1939 නිර්මාණය වූ වඩාත් සුවිශේෂී නිර්මාණයක් වන ගොන් විත් ද වින්ඩ් චිත්‍රපටයෙන් ඇය ඔස්කාර් සම්මානයක් ද දිනාගැනීමට සමත් වුණා.

මිය යන විට ඔස්කා සම්මානය දිනාගත් වයස්ගතම රංගන ශිල්පිනිය වුයේ ද හැවිලන්ඩ් වනවා.

At 101, Olivia de Havilland Sued Hollywood — Again - The New York Times
Olivia de Havilland, Oscar-winning actress, dies at 104 - WBBJ TV
Obituary: Olivia de Havilland, star of Hollywood's Golden Age - BBC News
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *