Contact Information

Main Street, Colombo, Sri Lanka

WhatsApp & Email

ඉන්දීය කොංග්‍රස් නායකයින් වන රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි අද (01) ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 188 වන වගන්තිය යටතේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උත්තර් ප්‍රදේශයේ සමූහ දූෂණ සිද්ධීන් රැසකට ගොදුරු වූ කාන්තාවකගේ නිවසට යමින් සිටියදී අත්අඩංගුවට ගත් ඔවුන්, අයුතු ජනරාශී චෝදනා මත අත්අඩංගුවට ගත් බව සඳහන්.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *