Contact Information

Main Street, Colombo, Sri Lanka

WhatsApp & Email

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහා ක්‍රිකට් විනිසුරු සේවය ලබා දුන් Bismillah Jan Shinwari විනිසුරුවරයා අද(04) ජීවිතක්ෂයට පත්ව ඇත.

ඒ ඇෆ්ගනිස්තානයේ Nangarhar හිදී මරාගෙන මැරෙන කාර් බෝම්බයකට හසුවීමෙනි.

ඇෆ්ගනිස්තානයෙන් බිහි වූ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයා වන Shinwari මෙලෙස හදිසියේ ජීවිතක්ෂයට පත්වන විට 36 වැනි වියේ පසු වුණා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *