Contact Information

Main Street, Colombo, Sri Lanka

WhatsApp & Email

කොළඹ ඩොක් යාඩ් හි සේවය කල දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොරෝනා වැලැක්වීම පිලිබඳ ජාතික කාර්ය සාධක බලකාය නිවේදනය කරනවා.

මින් එක් අයෙකු බටුවත්ත ප්‍රදේශයේ පදිංචි අතර අනෙක් පුද්ගලයා කබරගල පදිංචි අයෙකු බව එම මධ්‍යස්ථානය නිවේදනය කළා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *