Contact Information

Main Street, Colombo, Sri Lanka

WhatsApp & Email

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන සියලුම සත්වෝද්‍යාන වසා දැමීමට තීරණය කර තිබෙනවා.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවසුවේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මහජනතාවට ජාතික උද්‍යාන වෙත පිවිසීමේ අවස්ථාව තවදුරටත් පවතින බවයි අමාත්‍ය සී.බී. රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *