Contact Information

Main Street, Colombo, Sri Lanka

WhatsApp & Email

මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද (18) දිනයේ තවත් ආසාදිතයින් 22 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 2,014 ක් වන අතර අද දිනයේ හඳුනාගත් 22 ක් සමඟ මිනුවන්ගොඩ පොකුරෙන් වාර්තා වන මුළු සංඛ්‍යාව 2,036 ක් වනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *