Contact Information

Main Street, Colombo, Sri Lanka

WhatsApp & Email

කෝවිඩ් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග කොළඹ ජාතික රෝහලේ වාට්ටු දෙකකට රෝගීන් ඇතුළත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

මෙලෙස වාර්තා වී ඇත්තේ එහි ප්‍රතිකාර ලබමින් සිටි ජාඇල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

ඇය කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමග හෘද රෝගීන් සඳහා ප්‍රතිකාර කෙරෙන 34 සහ 36 යන වාට්ටු මෙලෙස වසා දමා තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *