Contact Information

Main Street, Colombo, Sri Lanka

WhatsApp & Email

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල හා ඒ ආශ්‍රිත තවත් නව ආසාදිතයින් 39ක් වාර්තා විය.

ආසාදිතයින් 39 දෙනාගෙන් 13 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින ඇඟලුම් කම්හලේ සේවකයන් වන අතර ඉතිරි 26 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් වේ.

අද දිනට මේ දක්වා එම පොකුරෙන් රෝගීන් 61ක් වාර්තා වූ අතර සමස්ත ආසාදිත පොකුර 2075 දක්වා ඉහළ ගියේය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *