Contact Information

Main Street, Colombo, Sri Lanka

WhatsApp & Email

මතුගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වන බව කොවිඩ් වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

මෙම ආසාදිතයින් 17 දෙනා අතුරින් 5 දෙනෙකු භික්ෂූන් වහන්සේලා වන අතර උන්වහන්සේලා ඕවිටිගම සුනන්ධාරාම පිරිවෙනෙහි අධ්‍යයාපනය හදාරණය භික්ෂූන් බව සඳහන්.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *