Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බදුල්ල දිස්ත්‍රික්කයෙන් අද වනවිට (29) කොවිඩ් 19 ආසාදිතයන් 16 දෙනෙක් හමුවී ඇතැයි කොවිඩ් 19 ව්‍යාප්ති පාලන බදුල්ල දිස්ත්‍රික් කමිටුව පවසනවා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල් පොකුරෙන් අසාදිතයන් වී ඇති එම පුද්ගලයන් පදිංචි ස්ථාන පහතින් දැක්වෙනවා.

හාලිඇල (රොස්ට්වත්ත) 1.

පස්සර ( නගරය) 1 .

ලුනුගල (සෝලන්ඩ්ස් වත්ත) 1 .

දියතලාව 4 .

හපුතලේ 2 යි .

ඌවපරණගම 1 යි .

බණ්ඩාරවෙල 3 යි වැලිමඩ 1 .

මහියංගණය (මකුල්ගොල්ල) 1 .

ගිරාදුරුකෝට්ට (උල්හිටිය )1

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *