Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද දින තවත් කොරෝනා ආසාදිතයින් 414ක් හමුවී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

හමුවූ ආසාදිතයින්ගෙන් 62 නිරෝධායනය වන පුද්ගලයන් වන අතර අනෙකුත් ආසාදිතයින් පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොල ආශ්‍රිතයන් වන අතර එම ගණන 352කි.

එ අනුව කොරෝනා දෙවන රැල්ලේ සමස්ත ආසාදිත ගණන 6145ක් දක්වා ඉහළ ගොස් ඇත.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *