Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

තංගල්ල, කුඩාවැල්ල ප්‍රදේශයේ 25 හැවිරිදි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඇයගේ දරුවාට දවස් 21ක් වන බැවින් ඇය සමග බිළිඳා ද රෝහල්ගත කර තිබෙනවා.

මෙම කාන්තාව නුවර සිට කිරිබත්ගොඩ ප්‍රදේශයට පැමිණ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සේවය කරන තම ඥාතියෙකුගේ නිවසෙහි සතියක කාලයක් නැවතී සිට කුඩාවැල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවසට ආපසු පැමිණ තිබෙන බවද සඳහන්.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි සිය ඥාති පුද්ගලයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවද අනාවරණය වී තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *