Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් පෙරේදා (28) දින කොවිඩ් ආසාදිතයන් 174 දෙනකු හඳුනාගෙන තිබෙනවා.

ඔවුන්ගේ ආශ්‍රිත පවුල් 25 ක් ස්වයං නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබුණා.

මේ වනවිට ප්‍රදේශයේ පවුල් 447 ක් නිරෝධායනයට ලක්කර තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *