Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සිය කාර්ය මණ්ඩල සාමාජිකයින් 09 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බව මෙරට ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගම් සමූහයක් වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.ටිනවා.

එකිනෙකට වෙනස් ස්ථානවලින් මෙම රෝගීන් වාර්තා වී ඇති බවත් බාහිර මූලාශ්‍ර හරහා ඔවුන් හට වෛරසය ආසාදනය වන්නට ඇති බව විශ්වාස කරනු ලබන බවත් එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් මෙහිදී වැඩිදුරටත් සඳහන් කරනවා.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්…

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *