Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මේ වන විට මෙරට ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් -19 වෛරසය ‘B.1.42‘ යන කාණ්ඩයට අයත් ප්‍රබල වෛරසයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

එම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය විසින් එම පර්යේෂණය සිදුකර ඇති අතර මීට පෙර මෙරට හමුවු කන්දකාඩු පොකුර B.1, B.2, B 1.1 සහ B.4 යන කාණ්ඩවලට අයත් වනවා.

මෙම වෛරසයට ඉතාමත් දරුණු ලෙස අනිත් අයට පතුරවන්න හැකියාවක් පවතින බවද මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය විසින් එම පර්යේෂණයෙන් සොයාගෙන තිබෙනවා.

එමෙන්ම එය කිසියම් රටකට සම්බන්ධයක් ඇති කර ගැනීමේ හැකියාවක් තිබේද යන්න ඇය පරීක්ෂණ පවත්වමින් සිටින අතර මෙම වෛරසය පිටරටකින් මෙය ලංකාව තුළට පැමිණි ඇති බවත් ඇය සඳහන් කරනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *