Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ජනමාධ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂකවරයාට සහ එහි සේවයේ යෙදෙන තවත් 4 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව, ඔවුන්ගේ පළමු ආශ්‍රිතයින් මේ වනවිට ස්වයං නිරෝධායනට යොමුකර තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *