Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බොරැල්ල පොලිසියේ නිලධාරීන් 6 දෙනෙකුට කොවිඩ් ආසාදිත වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

පොලීසියේ නිලධාරීන් 13 දෙනකු ඊයේ දිනයේ (30) PCR පරීක්ෂණය සිදු කර ඇති අතර ඉන් 6 දෙනෙකු ආසාදනය වී ඇතැයි ඔවුන් පවසනවා.

මේ වනවිට අනෙක් සියලු දෙනාටද PCR පරීක්ෂණ සිදු කරන බව සඳහන්.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *