Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හොරන වෑවල අගුරුවාතොට පාරේ (7 සුපර් සිටි ආයතනය ඉදිරිපිට) ඇති මාලු වෙලදසැලෙහි වෙළද මහතාට Covid-19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතරම 2020/10/15 දින සිට 2020/10/19 වන දින දක්වා එම වෙලද සැලෙන් මාලු ලබාගත් සියලුම පාරිභෝගික භවතුන් හැකි ඉක්මනින් පහත දුරකතන ඔස්සේ සම්බන්ද වී තොරතුරු ලබා දී තහවුරු කිරීමට කැපවෙන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සහ හොරණ නගර සභාව දැනුම් දෙයි.

මේ වනවිට වෙළඳ මහතාගේ ආශ්‍රිතයින් සහ මාළු වෙළඳසැලට පැමිණි පුද්ගලයින් 25ක් හඳුනාගෙන PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

MOH කාර්‍යාලය – 034 2261278

ප්‍ර.ම.සෞ.ප – 077 6354441

ම.සෞ.ප (හොරණ නගර සභාව) – 071 8031262

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *