Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙරට දෙවන කොරෝනා රැල්ලේ නව ආසාදිතයින් 137 දෙනෙකු හමුවී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව 38 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් හුමුවී ඇති අතර අනෙක් සියලු දෙනා පෑලියගොඩ  එහි ආශ්‍රිතයින් වේ.

මෙම ආසාදිතයි වාර්තාවීම සමග දෙවන  කොරෝනා පොකුරේ සමස්ථ ආසාදිත සංඛ්‍යාව 7,083 දක්වා ඉහල ගොස් ඇත.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *