තැපැල් ඡන්දය කල් යන ලකුණු ?

0 Min Read

2023 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයකින් තොර ව කල් යන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම පවසනවා.

එළැඹෙන 22,23 හා 24 යන දිනවල දී පැවැත්වීමට නියමිත ව තිබූ තැපැල් ඡන්ද විමසීම යි මෙසේ කල් යැවෙන බව වාර්තා වන්නේ.

Share This Article
Leave a comment