කලම්බෝ සිටි සෙන්ටර් හි කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා. සිය නිළ ෆේස්බුක් ගිණුමේ නිවේදනයක් නිකුත් කරමින් අදාළ පාලනාධිකාරිය ඒ පිළිබඳව තහවුරු කර තිබෙනවා.