Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

Covid-19 වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 855ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

ඒ තවත් රෝගීන් 08 දෙනෙක් හට Covid-19 වෛරසය ආසාදිත බව තහවුරු වීමත් සමඟයි

මෙම පුද්ගලයින් 08 දෙනාගෙන් 06 දෙනෙක් නාවික හමුදා නිලධාරීන් වන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා නිරෝධායන ඩුබායි සිට නැවත මෙරටට ගෙන්වා ගෙන නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා ගත් අය වේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *